පියල් ඉංගී්රසි උගන්වන්නට මහගෙදරය යන අතර නන්දා පිළිබුදව සිත් පහළ වේ. ඔහු කිසිවිටක මහගෙදර ඇත්තන්ගේ කුල ගෞරවය ගැන නොසිතුවේ ය. ඒ නිසාවෙන්ම පියල් නිතර නිතර නන්දා සම`ග ලියුම් ගනදෙනු කරයි. පියල්ගේ සිතේ වු මේම ප්‍රෙමණිය හැ`ගීම මුදුන් පමුණුවා ගැනීමට උත්සහ දරන ආකාරයක් එහුගේ ආත්මාර්ථකාමි ගති ස්වභාවයත් කතාව පුරාවටම ගලා යයි.
‘‘නන්දා ඇයි මගේ අන්තිම ලිවුමටවත් උත්තරයක් නො එවුවේ ’’
‘‘අන්තිම ලියුම’’
‘‘පොත අස්සේ තිබුණු ලිවුම ද ’’
‘‘ඔව්’’
එනම් පියල් අවස්ථා කීපයකදී ම නන්දාට ලිපි දී ඇතත් ඒ කිසිවකට නන්දාගෙන් හරිහැටි පිළිතුරත් ලැබී නැති බවත්, එය ඔහු බලාපොරොත්තුවෙන් සිටින බවත් පෙනේ.
‘‘අම්මාගෙන් අහන්න’’
‘‘අම්මා කැමතිනම් මම කැමතියි’’
එනම් පෙම්වතුන්ගේ එක්වීමට මව් පියන්ගේ අකමැත්ත බාධාවක් නොවිය යුතුය යන නවීන මතය ද පියල් ලිළිගන්නා ලදි.
‘‘ආදරේනම් ඇයි බැරි’’
යන ආත්මාර්ථකාමි සිතිවිල්ල තුලින් පෙනි යන්නේ නන්දාට ඇති දැඩි ආලයි. පසුව පියල් කතිරිනා ලවා මාතර හාමිනේට මෙම යොජනාව ඉදිරිපත් කරන්නේ සාර්ථක පිළිතුරක් ලැබෙය යන්න විස්වාසය ඇතිවය.
‘‘ඌට කව්ද හිර දෙන්නේ’’
මාතර හාමිනේ එම යොජනාව එකහෙලාම ප්‍රතික්ෂේප කල ද පියල් තම ප්‍රාර්ථනය සුන් කර ගත්තේ නැත. ඔහු ගමින් පිට වන්නේ දැඩි සිත් වේදනාවකිනි. වසර දෙකහමාරකට පසු යලි ජේමිස්ගෙන් අසන්නට ලැබෙන්නේ නන්දා විවාහ වන බවට වූ ආරංචියයි. එහිදි පියල්ගේ සිතට දැනුනේ කතිරිනා කියු දෙයට ඇති වූ වේදනාවට සමාන වූ වේදනාවකි. එය ඔහුගේ හ`දවත දැදුරු කරවන පිහියා පහරක් මෙන් විය. කාලය නැමති බෙහෙතින් සුවය ලබා සිටි පියල් තරුණු වියේදි හ`දවත් දැඩි ආලය මැඩ ගැනීමට එතරම් අත්දැකීම් නොමැත්තෙකි. ඔහු දෙතුන් දිනයක් ආහාර ලෙෂ එය මැඩ ගැනීමට ඔහුට මාස තුන හතරක් ගත විය.එහෙත් නන්දා අනෙකෙකුට විවාහ කර දීමට යන බැව ඇසු විගස කාලය නැමැති සිහිල් දියෙන් තෙමිමෙන් තිබුණු ආලය නැමති ගින්න ඔහුගේ හ`ද මැ`දුරෙහි යලිත් මැලවෙන්නට විට. මෙවර පියල්ගේ සිතෙහි ඇති වූයේ ඊර්ශාය සංකාව කැටි වු සුසුමින් තියුණු වු සිතුවිල්ලකි. නනදාට දැඩි ලෙෂ ආලය කරන පියල්ගේ සිතෙහි එවන්නක් ඇති වීම ද අරුමයක් නොවේ.
පියල් අවංකවම ආදරය කල තම පෙම්වතිය වූ නන්දාහට ඔහු නුසුදුසු වන්නේ පෙළපතින් පමණි. කෙසේ වූව ද නන්දා ජිනදාස සම`ග විවාහ වෙයි. ඉන් හට මසකට පමණ පසු මොහන්දිනම් මියයයි නන්දා තම දරුවා ලැබීමට යලි මහගෙදරට පැමිණෙයි. නන්දා තම දරුවා බිහි වී දින කීපයකින් එම දරුවා මියයයි මෙහන්දිරම් මියමත් නන්දාගෙ දරුවා මියයාමත් ජිනදාස සිංහලේ ගිය පසුත් මහ ගෙදරය පියල් නිතර නිතර ගියේ තවමත් ඔහුගේ යටි හිතේ රැුදී තිබෙන පේ‍්‍රමාන්විත හැගීම නිසාය. පියල්ගේ මෙම හැගීම් කලියුගය හා යුගාන්තයට ද පදනම් වේ.
‘‘පියල් කතාබහ කරමින් මෙතෙක් ප්‍රමාද වූයේ නන්දා දකින්නටආසාව ඇතිවය පියල් තමා දෙස බලා සිනාසෙත්ම නන්දා බිම බලාගත්තාය’’
පියල්ගේ සිතේ එම පේ‍්‍රමණිය හැගීම කෙසේ හො ඉටුකර ගැනීමට සිතයි. පියල් නන්දාගේ රූසපුව දෙස බලා පෙර ආපසු කායික වෙනස්කම් පිළිබදව විමසිලිමත් වන්නේ ඒ සියඑ වෙනස්කම් වලට හේතු වී ඇත්තේ ඇය විවහ වී දරුවෙතු ලැබීම නිසා යැයි දැනුමක් පියල් තුළ නෙතිබුණු නිසාය. පියල්ගේ අශාව කෙතරම්ද යත් නන්දා දරුවකු ලද ස්ති‍්‍රයක් ලෙෂ සිහි වූනු විටපියල්ගේ සිතට කොපයක් හට ගනි දරුවාගේ මිය යාම පවා ඔහුට ෂතුටක් වූයේ ඔහුගේ ආත්මාර්තකාමි ප්රචන්ඪ හැ`ගීම නිසාය. ඔහු එය මැඩ, වැඩි සතුටක් ලැබුවේ නන්දා විවාහ වූ බවත් දරුවකු ලද බවත් සිතින් ඉවත්කොට ගෙනයි. ජිනදාස අතුරු දහන් වීම පවා ඔහුගේ සිතැගි වලට පිටු බලයක් වන නිසා ම ඉන් ඔහු පි්රතියක් ලබන්නේ දැඩි ආත්මාර්ථකාමියෙකු ලෙයසි.
එහෙත් දැන් පියල් තුළ හටගන්නේ ඊට වඩා බෙහෙවින් වෙස් ප්රචන්ඪ හැගීමකි. එකළ නන්දා ඇගෙ මව ළග වාඩි වී ඉන්න විට ද පියල් ඈ සිහි කොට සන්තොස විය. දැන්නම් ඔහු නන්දා අල්ලා තුරුලූකොට ගැනීමේ ආශාවෙන් ම`ඪනා ලද්දකි. ‘‘නන්දා ආදරේ යැයි සිතීමෙන් සන්තෝශ වුනු ඔහුට දැන් සන්තොශ ලැබිය හැක්කේ නන්දා මගේ යැයි කිවහැකි වූවිටකය. පියල් තුළ නන්දා නිසා පළමුව හට ගත් බොළ`ද ආලය මෙසේ විනාශ වූයේ ඔහු ටිකක් වයසින් පැසුනු නිසා නොව ඈ අනෙකෙකු ෂතු වුන නිසාය.’’
ජිනදාස නැවත නොයෙන බවට යන තොරතුරු ද පියල් පුද්ගලිකව සොයා ගන්නා ලද එ්වාය ව්‍යාපාරිකයෙකු ලෙස තමා සිත් ගත් දෙය කෙසේ හො ලබා ගැණිම පියල්ගේ සිතෙහි විය. සත්‍ය වශයෙන් ම පියල් තුළ නන්දා කෙරෙහි ඇති රාගික අල්ම මිනිසෙකුගේ සත්‍යය ස්වරූපයකි . එතරම් කාලයක් පියල් නන්දා කෙරෙහි බොළද ආලයෙන් පසුවේනම් එය අවිශ්වාසනීය පුවතක් නොවනු නිසැකය.
පියල් නන්දා කෙරෙහි දැක් වූබලවත් ආශාව උනන්දුව වඩාත් ප්රභොධමත් වූයේ ‘‘’නාමල්’ පූජා කරන්ට ‘‘පරාගොඩ’’ විහාරයට ගිය ගමනේ දීය. එය පියල් නන්දා වෙත සමිප වන්නට දරන උත්සහයක් ලෙස අන් කිසිවක් නොවේ . නන්දා තුළ ද පියල් කෙරෙහි පවතින්නේ මෙවැනි හැ`ගීමකි ඇය පියල් වෙතින් වඩ වඩාත් පළා යන්නට උත්සහා ගන්නේ නිතර දකින පියල් කෙරෙහි ඇ තුළ ද එබ`දු රාගාන් විත පෙළබ විමක් පවතින හෙයිනි. එනම් නන්දාගේ සිතෙහි යම් කිසි චන්චල බවත් ඇති වූයේ ජින දාස පිළිබද අපහැදිලි තත්වයයි. සිංහලේ ගිය පසු ඔහු පිළිබ`ද කිසිම තොරතුරුක් හදුනා ගැනීමට නොලැබීම නිසා ඇය සිතිවිලි අතර අතරමන් වූවාය. ඒ නිසාවෙන් ම පියල් පිළිබ ද මතක සටහන් ඇගේ සිතෙන් පිබිදෙන්නට පටන් ගනී.
‘‘පියල් ගැන පෙර නෙවී විරු ලැච්චාවත් බියක් සැකයක් සසල බවක් වැනි චපල හැ`ගීමක් ඇති වන්නට ඉඩ කඩ පැන නැගෙන අවස්ථා පැමිණියද එවැන්නකට සිතේ ඉඩ නොදෙන්නට වගබලා ගන්නට උත්සහ දරයි’’
පරගොස් දින කීපයකට පසු පියල් නන්දාට තම නිවසේ පදිංචි වීමට එන ලෙස යොජනා කරයි.
‘‘රුපියල් විසිපන්දාහසක දෙපළ ලියා දෙනවාය කියා එයාගේ ගෙදර ඇවිත් නවතින්නයැයි පියල් මට යොජනා කරා ඒ යොජනාව කරේ පරාගොඩ ගොහින් හතර පස් දවසකට පස්සේ ’’
අනුලා නන්දාගේ මෙම ප්රකශෙය අසා පියල් අමනාප නොකර ගන්නා ලෙස ඉල්ලා සිටින්නේ පියල් දැන් සාමාන්්ය පුද්ගතයෙකු නොව ධනවත් පුද්ගලයෙකු වූ නිසාය. කවර කාන්තාවකට හෝ කළහැක් අවමානයක් වන මෙබදු අස්සාර් වු යොජනාවත් නන්දා වැනි කුලීන කාන්තාවකට ඉදිරිපත් කරන්නට තරම් නිර්භීත වීමේන් පියල් තුළ වූ නොඉවසිල්ල හා මුදලට කළ නොහැකි දෙයක් නැත යන ආකල්පයෙහි ඔහු එල්බගෙන ඇති බව පෙනේ. පියල්ගේ නව සෞභාග්‍යමත් ජීවිතයෙන් ගැටී සමාජය ඉතා අ`ගයකොට සැළකු වටිනා සාර ධර්ම කෙතරම් ගිලිහි ගොස් ඇති දැයි වටහා ගත හැක.
ජිනදාස මියගොස් ඇති බව දැන ගන්නට ලැබීමත් සම`ග නන්දාගේ පියල්ගේ යොජනාවට එක`ග නොවීම වු එකම හේතුව වූයේ ‘‘සස්වාමික’’ ස්තීයක වීම පමණි.ජීනදාස නිසා නන්දා වඅන්දබුවකු වීම පියල්ගේ යොජනවා පිළිබ`ද සළකා බැළීමට හේතු වුනි. පියල්ගේ නන්දා පිළිබ`ද යොජනාවට පිළිතුරක් ලබා ගැණිමට තිස්සට ලිපියක් මාතර හාමිනේ යවනු ලබයි. ඒස `දහා තිස්සගේ කැමැත්ත එකහෙලා ලෙබෙනුයේ ඔහු දැන් දනවෙතෙකු බව මාතර හාමිනේට ලියා එවමිනි.
පසුව පියල් හා නන්දා ජාම් උත්සවයක් පවත්වා විවිහ වේ. නන්දා තම බිරි`ද කර ගැනීම නිසා පියල් ලැබුවේ අපමණ සකුටකි. එනම් ඔහු කෙසේ හෝ තමා දැඩි ලෙස ආදර කල තම පෙම්වතිය ලබා ගැණිමට සමත් වේ.පියල් ඇයට සෑම පහසුකමක්ම සැපයීම සදහා නොමසුරුව මුදල් වැය කරන අතර වෙහෙසි තවත් මුදල් රැුස් කිරීමට වෙහෙස වේ.
No comments:
Post a Comment