මානව හිතවාදියෙකු ලෙස
පියල් කිසිවිටකත් ගම අමතක නොකරයි. ඔහු ගමට පැමැණිවිට හැසිරෙන්නේ ද ගැමියෙකු ලෙසයි. ගුමියන්ගේ ලෙඩට. මගුලට. අවමගුලට ඔහු නොවරදවා ගමට පැමිනෙන්නේ ඔහුගේ මානව හිතවාදි ගුණය හා දුප්පතුන් කෙරෙහි පිහිට වීමේන් ඔහු ලබන පි‍්‍රතිය නිසාය. පියල් ධනවත් වූ පසු ගමට ගිය ඔහු කිසිවිටෙක දිළිදු ගැමි ජනතාව අමතක නොකරයි. පියල් ගමට පැමිනෙන සෑම වාරයකදීම. පියල්ගේ නිවෙසට දිළි`දු ගැමි ගැහැණුන් පැමිනෙන්නේ ඔහුගෙන් සත පනහක් හෝ රුපියලක් හෝ ලබා ගැනීමටය පියල්ගෙන් එය මග හැරුනෙනම් කළාතුරකිනී. එපමණක් නොව ඔහු රැුගෙන එන රසකැවිළි පවා සමහර ගැමියන් අතර බෙදා දීමට තරම් දුප්පතුන් කෙරෙහි පිහිට වීමේ සානුකම්පිත හිතක් ඇත්තෙකු ලෙස හදුනා ගැනීමට තුඩු දේයි. තවද කතිරිනා රෝගි වු පසු ද පියල් නිතර නිතර ගමට ආවේ ඇයගේ සව දුක් විමසීමටය. එපමනක් නොව ඇගේ මරණයට ද සහබාගී වීමට ද පවා ඔහු අමතක නොකළේය. කතිරිනාගේ රෝගයට වියදම් කිරීමට ‘‘පුංචි අප්පුට’’ පියල් මුදල් ලබා දෙන්නේ ද ඔහුගේ දුප්පතුන්ට පිහිට වීමේ ගුණය තිබු නිසාවෙනි.
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment